මාලිනී ගැන හදන ෆිල්ම් එකට, මාලිනී ගෙ පවුලේ අයගෙන් අවසර ගන්න ඕන ඇයි? මාලිනී ෆොන්සේකාගෙ පවුලේ අයට එහෙම අයිතියක් ලැබෙනව ද? මාලිනී නෙවෙයි, ඕනෑම කලාකරුවකු ගෙ හෝ කලාකාරියක ගෙ හෝ ප්‍රසිද්ධ කෙනකු ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ගැන තියෙන නීති මොනවද? අපි ටිකක් ඒ ගැන බලමු.
සිනමා නිළි රැජින, මගේ ආදරණීය ලොකු නැන්දා වන මාලිනී ෆොන්සේකා මහත්මිය අප අතරින් වෙන් වී වසරක් ගෙවී යෑමටත් මත්තෙන්, ඇගේ ජීවිත කතාව අලළා සිනමාපටයක් නිර්මාණය වන බවට ජයන්ත ධර්මදාස මහතා සිදු කළ නිල නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය විය.
මෙරට සිනමා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.
චිත්රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.
"ඔස්කාර්"... දැන් තිරගතවන සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ 9 වන සිනමා නිර්මාණය ලෙසින් ප්‍රේක්ෂකයා වෙත පැමිණ ඇත. එකී නම සිනමාවට සබැඳිව "ඔස්කාර්" වූ පමණින් ම එහි යම් අමුත්තක් හිතට ගෙන එනවා. ඒ මක්නිසා ද යත් සෑම සිනමාකරුවකු ගේම පරම සිහිනය ඔස්කාවක් වන නිසා ය.
මෙරට සිනමා කර්මාන්තය නඟාසිටුවීම සහ ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීම උදෙසා රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ජාතික චිත්රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.
"ස්පයින් ස්ටාර්ස්" චිත්‍රපටිය විමුක්ති ජයසුන්දර ගේ සිනමාවේ මංසන්ධියකි. එමගින් ඔහු ගේ සිනමා සිතීමේ ආකෘතිය අපට මෙයට පෙර හමු නොවූ ලෙස නිරාවරණය වෙයි. එනිසා ම මේ මගින් ඔහු ගේ අතීත සිනමාව දෙස ද නැවත යෑමට අපට බල කරයි. එම අතීතය අපට දැන් වෙනත් ඇසකින් කියවිය හැකි ය.
බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා, සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

