Image

IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති International Powerlifting League ජාත්‍යන්තර සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී තිබේ.

ඒ, කිලෝග්‍රෑම් 140 බර පන්තිය නියෝජනය කරමිනි.

එමෙන්ම එහි Deadlift ඉසව්වේදී කිලෝග්‍රෑම් 302.5ක බරක් උසුළමින් එම බර පන්තියේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත්ව ඇත.

එසේම එහි Classic Raw Squat ඉසව්වේදී කිලෝග්‍රෑම් 282.5ක් ඔසවමින් ඔහු නව ආසියානු වාර්තාවක් ද පිහිටුවා ඇත.

jaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න