මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.
එම හමුවේදී ආර්ථික , ආයෝජන සහ මූල්‍ය සහයෝගීතාව යන ක්ෂේත්‍ර ඇතුළු පුළුල් පරාසයක ද්වීපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මහ කොමසාරිස්වරයාගේ ට්විටර් ගිණුමේ සටහන්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
