ජවිපෙන් විරෝධතා රැල්ලක් !

ජවිපෙන් විරෝධතා රැල්ලක් !

සදුදා දිනයේ සිට පාරට බැස විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත සඳහන් කරයි.

ජීවන බරෙන් මිරිකී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් එනිසා රාජ්‍ය පෞද්ගලික හා වතු ශ්‍රේෂ්ඨ සියල්ලම නියෝජනය කරමින් මෙම විරෝධතාවය ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

ජනතාව ඉතා අසීරු තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක ජනතාවගෙන් අරගල කිරීමේ වගකීම තම වෘත්තීය සමිති මධ්‍යස්ථානය භාර ගන්නා බව ද ඔහු පවසයි.

ඉදිරියේදී ඒකාබද්ධ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවත් ඒ සඳහා එක් වන්නට කැමැති සියල්ලන්ටම ආරාධනා කරන බවත් ඔහු පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න