අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ පෙර සූදානමක් ලෙස බව ද අමාත්‍යවරයා සදහන් කලේය.
මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ සදහන් කරන්නේ කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.
එසේ වුවද මේ වන විටත් ප්‍රදේශ කිහිපයකම විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
