පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බව වාර්තා වෙයි.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
පොලිස් රෝහලේන් ඊයේ (24) කරන ලද PCR පරීක්ෂාවකදී පොලිස්පතිවරයාට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබේ.
මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ පුත්‍රයාටද කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
