සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවන බව සිමෙන්ති සමාගම් පවසයි.
මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රු. 1500.00ක් වූ අතර, රුපියල් 350.00කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.
ඒ අනුව සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 1850 දක්වා ඉහළ දමන බව එම සමාගම් පවසා සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර