එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම මැදපෙරදිග කලාපය සහ ඇමරිකාව අතර පවතින යුද්ධය නිමා වනු ඇතැයි දේශපාලන සහ ආර්ථික විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රටට හෙටක් - Ratata Hetak you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
ඔහු වැඩි දුරටත් පැවසුවේ තමා එලෙස පවසන්නේ ජ්‍යෝතිෂය අනුව නොව ජගත් දේශපාලන තලයෙහි සිදුවන සිදුවීම් පිළිබඳ අවබෝධයෙන් බවයි.
මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන රටට හෙටක් - Ratata Hetak you tubeනාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත විඩියෝව යි.

