ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අරගලකරුවන් විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාධ්‍යවේදීන්ට සහ නීතීඥවරුන් පිරිසකට පහර දීම පිළිබඳව ය.
ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා හමුදාව සහ පොලීසිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර එම ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ දී මෙම ගැටුම්කාරී තත්වය ඇති විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
