එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරය තිලංග සුමතිපාලට ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මීට පෙර එම ධූරයේ කටයුතු කරන ලද්දේ මහින්ද අමරවීර වන අතර, ඔහු පක්ෂයේ එකඟතාවකින් තොරව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක කටයුතු කරන හෙයින් ඔහු ඇතුළු ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධය එල්ල වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
