අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(වෛද්‍ය සේවා) විසින් 2023.03.10 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සදහා පාසල් දරුවන් වෙත ලබා දිය යුතු උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබේ.
මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පාළාත් අධභාපන අධ්‍යක්‍ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
එම උපදෙස් මාලාව පහත පරිදි වේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
