මෙරටට ආනයනය කළ විෂ සහිත සැමන් තොගයක් ප්‍රතිඅපනයනය කළ බව පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
අදාළ සැමන් කන්ටේනර් 5 ආනයනය කර ඇත්තේ, 2021 වසරේදීයි.
ඉන් සත්ත්ව ආහාර සෑදීම සඳහා අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
