අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම කෘෂිකර්මාන්තයේ වැදගත් අංශ කිහිපයක් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
