නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ, අනිද්දා (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවය.
අනිද්දා දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේනම් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සලකුණු කරන ලද තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා අදහස් දැක්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
