Language Switcher

Ad

Ad 01

V2025

කෝප් සභාපති ලෙස නිශාන්ත සමරවීර පත් වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර  ඒකමතිකව ‍තේරී පත්වී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.