ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ එම තනතුරෙන් ඉවත් ව තිබේ.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඔහු එම ධුරයට පත්විය.
චින්තක ධර්ශන හේවාපතිරණ වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
