ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay ලබන 7 වැනිදා සිට ක්‍රියාවට නංවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දෙනු ඇති.
එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය එමඟින් අපේක්ෂා කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
