ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙයි.
මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි.
මෙරටින් වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ පිළිකා හේතුවෙන් ළමා හා නව යොවුන් වයසේ පසුවන පිරිස් වසරකට 200-250ත් අතර ආසන්න සංඛ්‍යාවක් මියයන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
