නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.
ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ.
දේහය හෙට සිට මඩගම්මන පාර කටුකැලියාව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
අවසන් කටයුතු අනිද්දා අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිත වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
