බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දා ආරම්භ වේ.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, ඒ සඳහා මැයි මාසයේ ද තවත් දිනයක් යොදා ගන්නා බවයි.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පෙරේදා සභාගත කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, එය ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන බවයි.
වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
