පළාත් පාලන මැතිවරණය මැයි 06 වැනිදා

පළාත් පාලන මැතිවරණය මැයි 06 වැනිදා

2025 පළාත් පාලන මැතිවරණය 2025 මැයි 6 වන දින පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා (20) නිවේදනය කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද දහවල් 12 ට අවසන් විය.

නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය 17 වන දින පෙ.ව. 8:30 ට ආරම්භ විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න