පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකර තිබේ.
පෞද්ගලික කරුණක් හේතුවෙන් එම තීරණය ගත් බව බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
මේ වන විට එම ලිපිය, වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
