2025 විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 159 කින් සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අද දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.
එහිදී උදෑසන 10.00ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු පැවැති අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේ දී, පක්ෂව ඡන්ද 159 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 45 ක් ප්‍රකාශ විය.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වූ අතර මෙහිදී ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
