සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දන්වා තිබෙයි.
හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට පසුගියදා සම්බාධක පැනවීමට කටයුතු කර තිබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
