විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ලබන මස 10 වැනිදා ඔවුන්ට පත්වීම් ලබා දෙන අතර, 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.
ඔවුන් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පවතින පාසල් වෙත අනියුක්ත කරන බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
