අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට හිංසන සිදුකළ සැකකරු එම වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී අද හදුනා ගැණිනි.
අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුව පවත්වා ඇත.
එහිදී සැකකරු හඳුනාගැනීමට වෛද්‍යවරියට හැකිවී ඇත.
වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරිමේ සිද්ධියට අදාළ සැකකරු පැය 24ක් යාමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකි විය.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
