ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රප්ත වී තිබේ.
ඒ හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ය.
මිය යනවිට ඒ මහතා 38 හැවිරිදි වියේ පසුවිය.
දේහය මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර