ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙම මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (19) නියෝග කළාය.
ඉකුත් සිකුරාදා දින නිකුත් කළ වරෙන්තුවකට අනුව අමාත්‍යවරයා අද දින පෙරවරුවේ සිය නීතිඥ මාර්ගයෙන් අධිකරණය පෙනී සිටියේ ය.
අල්ලස් කොමිසමේ සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
