මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබේ.
කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහ සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.
ඉරානය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් පසු එක්සත් ජනපදයට එරෙහිව පළිගන්නා බවට නැවත නැවතත් තර්ජන එල්ල කිරීමත්, මෙම තීරණයට හේතුවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
