මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානයයි.
මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
