දූෂණ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේනව අද (04) පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම විසින් සිදුකරගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
