නිල්වලා ලවණ බාධකය ගැන විශේෂඥ කමිටුවක් පත් කරන්න ජනපතිගෙන් උපදෙස්

නිල්වලා ලවණ බාධකය ගැන විශේෂඥ කමිටුවක් පත් කරන්න ජනපතිගෙන් උපදෙස්

නිල්වලා ලවණ බාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  උපදෙස් ලබාදී තිබේ.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවේ, අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න