ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ, අද දිනයේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී කරුණු දැක්වීම සඳහාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
