පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන සතියේ නිකුත් කරන බවයි.
තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ පොලිස් සේවයේ පවතින පුරප්පාඩු දසදහසක සංබ්‍යංව සම්පූර්ණ කිරීම වෙනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
