යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයට ඇතුළු වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී අර්චුනා පැවසුවේ අද දින ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමාට කැඳවීමක් ලැබී ඇති බවයි.
වැඩිදුර විමසීම්වලින් පසුව, ෆේස්බුක් හි පළ කර ඇති සටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව ඔහු හෙළි කළේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මේ වන විට ඉන් පිටවගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
