රතන හිමි සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ්

රතන හිමි සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වන දින දක්වා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කරන ලද නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

2020 මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය හරහා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගත් රතන හිමියන්ට, අනවශ්‍ය බලපෑම් මගින් එම ධුරය ලබා ගැනීමේ උත්සාහයක දී පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න