සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ................

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ................

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකිරිමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවා ඇති බවයි.

සේවකයින්ගේ පැමිණිම හා පිටවීම විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මීට අමතරව සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇති අක්‍රමිකතා අවම කිරිම එහි තවත් අරමුණක් බව අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න