තම නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයේ උපකරණ ගලවාගෙන යන ලද්දේ වැරදි හේතුවක් පෙන්වා යයි ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ පවසයි.
විකාශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වන සියළු ගාස්තු රජයට තම ආයතනය විසින් ගෙවා ඇති බවද ඔහු සඳහන් කර ඇත.
විසිපස් වසරක් පැරණි තම ආයතනයට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවන් චෝදනාක් එල්ල වී නැති බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර ටී.එන්.එල්. මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ ඉදිරියේදී මේ සම්බන්ධව වැඩිදුර නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තව දුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු වන බවත්ය.
සබැඳි පුවත්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
