ශ්‍රීලපොපෙ ජනාධිපති අපේක්ෂකත්වයට නම් 4ක් !

ශ්‍රීලපොපෙ ජනාධිපති අපේක්ෂකත්වයට නම් 4ක් !

ලබන වසරේදී පැවැත්වීමට මීළග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල  පවසයි.

දිනේෂ් ගුණවර්ධණ, චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ යන සිවු දෙනා සම්බන්ධයෙන් යෝජනා ලැබී තිබෙන බවද මන්ත‍්‍රීවරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන්  හරවත් සාකච්ඡාවක්  ඒකාබද්ද විපක්‍ෂය තුළ  දැනට ඇතිව තිබෙන බවත් ජනාධිපතිවරණය කැදවීමට පෙර තම අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරනු හැකිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න