සංචාරක ව්‍යාපාරය පවතින්නේ රාජ්‍ය අංශය සතුව නොව පෞද්ගලික අංශය සතුව බවත්, රජය කළ යුත්තේ ඒ සඳහා නියාමනයක් පැනවීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී දිදුල හෙට්ටිගේ නමැති විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ
මතු පළ වන්නේ ... Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පසන් කස්තුරි විසිනි.

