ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත (PSTA) සම්මත වුවහොත් තමන් භාවිත කරන: මොබයිල්, ඇපල් ඩිවයිස්, අයි ෆෝන් යනාදිය ආණ්ඩුවට බාර දී ගමට ගොස් කුඹුරු කොටන්නට සිදුවන්නේ යැයි මාධ්‍යවේදී සම්පත් සමරකෝන් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේ දී ය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඒ තරමට ම වූ දැඩි තර්ජනයක් මෙම පනත හේතුවෙන් සිදුවන්නේ යැයි සම්පත් වැඩි දුරටත් පැවසී ය.

