හිටපු බුද්ධි අංශ නිලධාරියකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දප්පුල ද ලිවේරා ගේ කුමන්ත්‍රණයක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ 'සතියේ විත්ති with UDAYA' you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දි ය.
දුරකතන කුලුනු වාර්තා මේ සියලු කරුණු හෙළි කර ඇතැතිය උදය ගම්මන්පිල වැඩි දුරටත් අනාවරණය කරයි.
මතු පළ වන්නේ උදය ගම්මන්පිල 'සතියේ විත්ති with UDAYA' you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
