ප්‍රවීණ ලේඛකයකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයකු ද වන සිඩ්නි මාකස් ඩයස් විසින් රචිත 'පතිරූප දේශයක් සඳහා කාලාම ප්‍රවේශයක්' කෘතිය මාර්තු 07වන දා සවස 03.00ට කොළඹ නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
කතුවරයා පවසන පරිදි මෙම කෘතිය ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම තේමා කරගෙන රචිත කෘතියකි. එබැවින් ඒ සම්බන්ධයෙන් මහජන කථිකාවක් ආරම්භ කිරීම මෙහි අරමුණ යි.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා ආරාධනා කරයි!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
