විශ්වවිද්‍යාලය යනු ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ස්ථානයක් නොව ප්‍රශ්න ආරම්භ වන ස්ථානයක් යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය මාර්තු 10 වන දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේ දී ය.
ඔහු එම අවස්ථාවේ කළ විශේෂ දේශනයේ දී ඉදිරිපත් කළ අදහස් විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ මතු නොව උත්සවයට පැමිණ සිටි දෙමව් පියන් ගේ ද විශේෂ අවධානයට ලක් විය.
මතු පළ වන්නේ එම කතාවේ ප්‍රධාන අදහස් සහ සාරාංශය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
