දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතෙහි පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ ෂාන් විජයලාල් ද සිල්වා අද (10) දින අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
