විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්, එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පසුගිය දිනක ජාතික පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබුණ බවත්,
මෙම ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාළ රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට සාධාරණ සැකයක් මතුවනු ඇතැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
