Image

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.

මේ අතර, පෙරහර මංගල්‍යය වෙනුවෙන් දළදා මාළිගාව වෙත පැමිණ සිටී දහස් ගණනක් ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසී ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

AK827

AK8272

(ජනාධිපති මාධ්‍ය අංශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න