Image

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2026; නවකතා අවසන් වටය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2026; නවකතා අවසන් වටය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරඟ අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

 

eric2

සුනඛ ආර්යා

එරික් ඉලයප්ආරච්චි

ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

 

gajagawi

ගජගා

චූලාභය ශාන්ත කුමාර හේරත්

(සුරස ප්‍රකාශන)

 

itikutiyawi

ඉටි කුටිය විනිවිදිමි

චමිල් හර්ෂණ එදිරිසිංහ

(සරසවි ප්‍රකාශන)

 

sigirikodew

සීගිරි කොදෙව්

ශමෙල් ජයකොඩි

(සරසවි ප්‍රකාශන)

 

nayanandayawi

ණයානන්දය

සුරත් ද මැල්

(සරසවි ප්‍රකාශන)

 

සංවිධානය

පීඨ ප්‍රකාශන කමිටුව

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න