Image

ජනපති අනුර දැන් රට වටේ යන්නේ ආයේ චුන් පාන් විකුණන්න - විමල් වීරවංශ

 ජනපති අනුර දැන් රට වටේ යන්නේ ආයේ චුන් පාන් විකුණන්න - විමල් වීරවංශ

ජනාධිති අනුර කුමාර දිසානායකගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සංදර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

කොළඹ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රනිල් වික්‍රමසිිංහ මහතා ඉතා අසීරුවෙන් හා නොන්ඩි ගගහා ගිය IMF සහ බටහිර ගැති අධි -  ධනපති ආර්ථික ගමන්මඟ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතා ලේසියෙන් සහ පහසුවෙන් ඊටත් වඩා වේගවයන් ඉදිරියට ගෙන යන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී වීරවංශ වත්මන් පාලනයේ දෙවසරක ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පිළිබද සම්පූර්ණ වියමනය පහත පරිදි වේ. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න