ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ සිරිසේන අතර ගැටුමක් අත ළඟ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ සිරිසේන අතර ගැටුමක් අත ළඟ !

අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති සිරිසේන විසින් යෝජනා කර එවා තිබූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිට ඇති අතර මෙය සිදුව ඇත්තේ අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුණූ ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට එවීමට ජනාධිපති සිරිසේන කටයුතු කර තිබූ නිසාය.

එහිදී අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න